Advance Drop Shipping Course (Sinhala)

 

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීමට බොහෝ කැමැත්තක් දක්වයි එම නිසා එවැනි පුද්ගලයන්ට සහයක් වීම සඳහා odex.lk අප විසින් මෙම Drop Shipping පාඩම් මාළාව ඔබ සියලු දෙනාට  හඳුන්වාදීමට කටයුතු කළෙමු මෙහිදී බොහෝ සම්මන්ත්‍රණවලදී හෝ දේශනවලදී කතාබහට ලක් නොවන සියලුම පාඩම් කොටස් අප විසින් ප්‍රායෝගිකව පෙන්වා දීම ද තවත් එක් වැදගත් කරුණකි. එපමණක් නොව eBay භාවිතා නොකර තමන්ට ම කියා වෙබ් අඩවියක් සාදා ඒ සඳහා sales ගැනීමට social Media භවිතා කරන ආකාරය පිළිබඳව ද මෙහි මුල සිට සරලව පැහැදිලි කරනු ලබයි. තවත් මෙහි ඇති ප්‍රධාන වාසියක් වන්නේ මෙම පාඨමාලාව අරමුණු කර ඇත්තේ සියලු ශ්‍රී ලාංකිකයන් උදෙසා බවත් එම නිසා මෙම පාඨමාලාව සිංහල භාෂාවෙන් අඩංගු වන නිසාත්ය.

පාඨමාලාව හැදින්වීම,

මෙම පාඨමාලාව හරහා

  1. Direct Selling
  2. Dropshipping
  3. Design eCommerce website and Drop Shipping
  4. Social Media Marketing and Drop Shipping යන ප්‍රධාන කොටස්  ගැන මුල සිට සරලව සිංහල භාෂාවෙන් පැහැදිලි කෙරේ.

Direct selling

මෙම කොටස හරහා සාකච්ඡා කරනුයේ  Direct selling කරන ආකාරය පිළිබඳවයි.එනම් ශ්‍රී ලංකාවේ සිට eBay හරහා ඔබගේ නිෂ්පාදන විකුණන ආකාරය පිළිබදවයි..එහිදී ඔබගේ නිෂ්පාදන eBay හරහා Sale කරන ආකාරය පිළිබඳ ව සහ Order එකක් ලැබුණු පසු අදාල අයිටම් එක මිලදී ගත් Customer එම ඕඩර් එක Deliver කරන  ආකාරය දක්වා විෂය පථය සාකච්ඡා කරනු ලැබේ.

Drop-shipping

Drop-shipping පාඩම් කොටසේ දී ඔබ සතුව කිසිදු නිෂ්පාදනයක් නොමැති ව eBay භාවිතා කර Selling කරන ආකාරය පිළිබඳව මුල සිට සරලව සිංහලෙන් පැහැදිලි කර ඇත .මෙය හුදෙක් Theory කට පමණක් සීමා සීමාවූවක්  නොව ප්‍රායෝගිකව පාඩම් මාලාව තුල සියලු පාඩම් පැහැදිලි කරනු ලබයි .

Design eCommerce website and Drop Shipping

මෙහිදී Drop Shipping කිරීම සඳහා වෙබ් අඩවියක් සාදාන කරන ආකාරය පිළිබඳව මුල සිට සරලව පැහැදිලිව ඉගෙන්වනු ලැබේ .එහි දි  වෙබ් අඩවිය සාදන ආකාරය මුල සිට ඕනෑම වයස් පරතරය ක පුද්ගලයකුට තේරුම් ගත හැකි වන පරිදි නිර්මාණය කර ඇත.වෙබ් අඩවි නිර්මාණයට පසු  Drop Shipping  කරන ආකාරය පිළිබඳවද ,supplier website තෝරාගන්න ආකාරය පිළිබඳව ද මෙහි දී පැහැදිලිව ප්‍රායෝගිකව පාඩම් අඩංගු වේ .

සෝෂල් මීඩියා මාකටින්

මෙහි දී අප සාදාගත් වෙබ් අඩවිය භාවිතා කර සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරණ කටයුතු කර ඒ සඳහා sales ගන්නා ආකාරය පිළිබඳව මුල සිට සරලව ප්‍රායෝගිකව කතා කරනු ලබයි

ඔබට මෙම පාඨමාලාව මිලදී ගැනීමට අවශ්‍ය නම් odex.lk හරහා online stream කරීමටද පහසුකම් අප ලබා දී ඇති අතර ඔබට online stream කිරීමට අපහසු නම් මෙය DVD පැකේජයක් ලෙස අප ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.

Introduction

1
Introduction about the course
03:55
2
Key areas
14:17
3
Risk Management
12:05
4
Create a PayPal account properly
09:33
5
Introduction about eBay fee Calculator
21:21

Direct Selling

1
Introduction about the Direct selling
08:23
2
eBay fees calculator for direct shipping
06:59
3
Listing Products
30:11
4
Manage Orders
14:13
5
Packing for Deliver (Part 01)
02.10
6
Packing for Deliver (Part 02)
01:41 Min
7
Deliver the order

Drop Shipping

1
Introduction about the Drop shipping
24:22
2
Winning Product Research
03:27
3
eBay Fees Calculator for Drop shipping
07:43
4
Listing product properly (Part 01)
19.46 Min
5
Listing product properly (Part 02)
19: 49 Min
6
Listing product properly (Part 03)
23:12 Min
7
Deliver the order from supplier site (AliExpress)
22:59
8
Ship the order
05:59
9
Increase eBay Selling limit
04:33

Create eCommerce website and Drop Shipping

1
Why we need Ecommerce website for Drop shipping
14:50
2
Marketing Strategy
27:37
3
Keyword analyst with keyword tool
40:22
4
Buy Domain and Host
16:52
5
Introduction about cPanel
16:37
6
DNS Configuration
08:48
7
Setup WordPress
08:38
8
Install SSL
05:04
9
Buy Premium Woo-commerce premium theme
13:21
10
Install theme and plugin
12:19
11
Demo data import
04:22
12
Setup WooCommerce
07:46
13
Customize website (Part 01)
21:19
14
Customize website (Part 02)
22:26 Min
15
Customize website (Part 03)
22:07 Min
16
Customize website (Part 04)
21:22 Min
17
Products management
15:33
18
Add products for website
21:13
19
IPG integration
22:42
20
Finalize the website
21:53

Social Media Marketing With Drop Shipping

1
Social Media Marketing Tips
24:41
No announcements at this moment.

Be the first to add a review.

Please, login to leave a review
Add to Wishlist
Duration: 12 Hours
Lectures: 42
Level: Advanced

After Service Available Time

Monday 9:30 am - 5.00 pm
Tuesday 9:30 am - 5.00 pm
Wednesday 9:30 am - 56.00 pm
Thursday 9:30 am - 5.00 pm
Friday 9:30 am - 5.00 pm
Saturday Closed
Sunday Closed