Web Design and SEO

4.3 out of 5
4.3
8 reviews

මේ පාඩම් මාළාවේ මූලික අරමුණ තමයි Web Design සහ SEO ගැන කිසිදු දැනුමක් නැති පුද්ගලයකුට පැහැදිළිව සහ නිවැරැදිව එම  විශය පිළිබදව උගැන්වීමයි.මෙහි හුදෙක් නියායාත්මක අන්තර්ගතයක් නොවන අතරසෑම පාඩමක්ම සජීවීව පෙන්වනු ලැබේ.මෙම පාඩම් මාලාව  මිළදී ගන්නා ඕනෑම ශිශ්‍යකුම වෙබ් ඩිසයින් හෝ SEO පිළිබදවස සාමාන්‍ය දැනීමක් හෝ මින් පෙර දැන සිටීම අත්‍යවශ්‍ය නොවේ.

බොහෝ දෙනා කතා වන SEO විෂය පිළිබදවසත් මෙහි සරළව අන්තර්ගත වේ.එය හුදෙක් සරළ පැහැදිළි කිරීමක් නොව ප්‍රායෝගික පුහුණුව සමගින් එය විස්තර කරනු ලබයි.මෙම පාඨමාළාවෙහි 100% පැහැදිලි සින්හල බසෙන් අන්තර්ගත වේ.එම නිසා පැහැදිලිව ඕනෑම වයස අයකුට මෙය දාරණය කරගත හැකිය.

1
Introduction about course (පාඨමාළාව හැදින්වීම.)
20 Min

මෙම පාඩම් මාලාව පිලිබද සහ එහි අන්තර්ගතය පිලිබදව පැහැදිලි කරයි.

2
What is Internet Marketing?
09:12 Min
3
Web Design යනු කුමක්ද? (What is Web Design)
8.51 Min
4
SEO යනු කුමක්ද? (What is SEO)
20.09 Min
5
SEO words
18: 14 Min
6
What is Nich?
19:08 Min
7
What is Micro Nich?
15:51 Min
8
What is targeted traffic?
10:57 Min
9
Keyword කියන්නේ මොනවද? (What are the Keywords)
16:45 Min
10
Keyword -2 කොටස (Long Tail Keyword)
08:07 Min
11
Keyword -3 කොටස (LSI Keyword)
11:15 Min
12
Keyword Researching (Using Premium Tools)
18:41 Min
13
Free web-hosting
08:39 Min
14
How to use Blogger Platform
14:35 Min
15
Create a DSP account
09:09 Min
16
Domain එකක් ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු
15:47 Min
17
How to research a domain
08:43 Min
18
නිවැරදිව Domain එකක් සහ Host එකක් මිලදී ගන්නා ආකාරය
17:48 Min
19
Introduction about the C-panel
17:59 Min
20
How to DNS configuration
08:52 Min
21
Setup WordPress website
08:39 Min
22
How to create a private email
08:46 Min
23
Install SSL
05:11 Min
24
Customize website
22:56 Min
25
Install theme and plugin
16:47 Min
26
Setup Yoast SEO plugin
15:01 Min
27
Submit site to Google and Bing
16:32 Min
28
Submit Sitemap for Google
07:56 Min
29
How to Publish SEO responsiveness article
24;36 Min
30
How to create back-link
16:06 Min
31
How to compete with similar website
08:31 Min
32
How to get website report
10.00 Min
33
User attraction for website
13:55 Min
34
Summery
09:11
ඔව් .වෙබ් සයිට් එකක් හදන්න කලින් ඉදන්ම ,අපි හිතන්න අවශ්‍ය කරුණු,ඒ විතරක් නෙවෙයි කොහොම ද ඩොමේන් එකක් හොස්ට් එකක් ගන්නේ කියලත් සරලව පැහ්දිලිව සින්හලෙන්ම තියනවා.
ඔව් .ඔබ මෙය මුළ සිට අගට පැහැදිලිව අවබෝධයෙන් අධ්‍යනය කලහොත් ඔබ ,නොදත් කරුණු අවබෝධ වනු ඇතී.
ඔව්.බැක් ලින්ක් එකක් හදන්නේ කොහොම ද?ඒක ටූල් එකකින් බලන්නෙ කොහොම ද ,ගෙස්ට් පෝස්ට් දාන්නෙ කොහොමද....මේ වගෙව් ගොඩක් කරුණු තියනවා.
වර්ඩ්ප්‍රෙස්.වෙනම කස්ටම් ප්‍රෝගැමින්ග් ලැන්ග්වේජ් එකක් ඉගන ගන්න අවශ්‍ය නම් මෙහි ඒවැනි ප්‍රෝගැමින්ග් ලැන්ග්වේජ් එකක් හරහා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා ආකරය නොදැක්වෙන බව කරුණාවෙන් සලකන්න.
යූ ටියුබ් එකේ මොන තරම් විඩියෝ තිබුනත් ,නෙට් එකේ මොන හරම් ආර්ටිකල් තිබුනත් හුගක් තැන්වල හරියට,පැහැදිලිව,මව් භාශාවෙන් කියලා දෙන් නෑ.ඒක නිසා මේ පාඨමාළාව ඒවයෙන් වෙනස් වෙනවා.

Web Design and SEO— 28 February 2017

  1. 2019 SEP Updated- We updated few Techniq about Link building and we have explained more details about link building tips practically.
  2. 2019 May Updated - Started Full SEO course


4.3
4.3 out of 5
8 Ratings

Detailed Rating

Stars 5
5
Stars 4
0
Stars 3
3
Stars 2
0
Stars 1
0

{{ review.user }}

{{ review.time }}
 

Show more
Please, login to leave a review
Add to Wishlist
Enrolled: 37 students
Duration: 10 hours
Lectures: 34
Video: 9 hours
Level: Advanced

After Service Available Time

Monday 9:30 am - 5.00 pm
Tuesday 9:30 am - 5.00 pm
Wednesday 9:30 am - 56.00 pm
Thursday 9:30 am - 5.00 pm
Friday 9:30 am - 5.00 pm
Saturday Closed
Sunday Closed