How to buy

01. ඔබ මිලදී ගන්නා ඕනෑම පාඨමාළාවක් වැඩ කරන දින 3-5 ඇතුළත ඔබගේ නිවසටම බෙදාහැරීමට අප කටයුතු කරන්නෙමු

 

 

02. ඔබට අවශ්‍ය පාඨමාළාව තෝරගන්න. 

 

03. තෝරාගත් පාඨමාළාවෙහි ඇතුළට ගොස් එහි ඔබට අවශ්‍යම පාඨමාළාවම දැයි හොදින් බලන්න.

 

 

 

04. ඔබට එම පාඨමාළාව මිළදී ගැනීමය අවශ්‍ය නම් ඔබ ඔබගේ ගිනුමක් නිර්මාණය කළ යුතුය.ඔබ නව සමාජිකයකු නම් කරුණාකර උඩ ඇති Register Button එක බටන් එක මත හෝ GET Now බටනය මත ක්ලික් කර නව ගිනුමක් නිර්මාණය කරගන්න.ඔබ සතුව දැනටමත් ගිනුමක් ඇති නම් එහි මුරපද ලබා දී ගිනුමට වරණය වන්න.

 

 

 

 

05. ඉන් පසුව ඔබ Checkout පේජය වෙත ගෙනයනු ලබයි.එහි Proceed to Checkout බටනය ක්ලික් කර ඉදිරියට යන්න.

 

06. ඉන් පසුව ඔබව බිලින්ග් පේජය වෙත ගෙන යනු ලබයි.එහි ඔබ මිළදී ගන්නා පාඨමාළාව ලැබිය යුති ස්ථානය නිවැරැදිව සදහන් කර අපගේ Terms and Conditions කියවා එයට ටික් එක දමා හෝ Place Order බටනය ක්ලික් කරන්න.

 

07. ඉන් පසුව Payment page එකට යනු ලබයිඑහි ඔබගේ ගෙවීමේ ක්‍රමය තෝරා එහි විස්තර ඇතුළත් කරන්න.

 

08. ඔබ ගෙවිම කළ පසු My order හරහා ඔබ ඇනවුම් කළ course දැකගත හැකිය . අප විසින් බෙදාහැරි පසු ඔබ මිළදී ගත් පාඨමාළාව My Course හී දක්නට ලැබෙනු ඇත.

වැඩි දුර විස්තර සදහා අපව සම්බන්ද කරන්න
email to us [email protected]