Sale!

Jeewani Face Pack

(3 customer reviews)

රු1,500.00 රු1,200.00

🔴 100% ස්වාභාවික ඖෂධ පමනක් අඩංගු දේශීය නිෂ්පාදනයකි.
🚻ගැහැනු – පිරිමි දෙපාර්ෂවයටම භාවිතා කල හැකියි
මෙහි ඇති ඖෂධීය ගුන නිසා,
👉 සම ඉතා හොදින් පැහැපත් කරයි
👉 දිනපතා භාවිතයෙන් කුරුලෑ නිට්ටාවටම සුවකරයි
👉 බිලිචින් ආසාදන සඳහා දින 7න් ප්‍රතිඵල
👉 ශාකසාර අඩංගු බැවින් සම ආරක්ෂිතව පෝෂණය කරයි
👉 අදුරු පැහැ ලප කැලැල් ඉවත් වී යයි
👉 දිනපතා භාවිතයෙන් ඔබට පැහැපත් පැහැදිලි දීප්තිමත් සමක් ලබා ගතහැකියි
👉100% ශාකසාර පමනක් අඩංගුව නිෂ්පාදනය කර ඇත
👉ඕනෑම සමකට සුදුසුයි

Category:

🌱සුදු හදුන්
🌱වෙනිවැල්
🌱කොකුම්
🌱කුංකුම
🌱රත් හදුන්
🌱කස්තුරි කහ
🌱වැල්මි
🌱මී පැණි
🌱මුල්තානි මිට්ටි
ඇතුළු පාරම්පරික ඖෂධ රැසක් එක් කර දේශීය වෛද්‍ය වරයෙකු විසින් සකසා ඇත.
❌කෘතීම වර්ණ කාරක නොමැත.
❌කෘතීම සුවද කාරක නොමැත.
❌කෘතීම කල් තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් නොමැත.

රෝස වතුර බෝතලයක් නොමිලේ

💁‍♀️භාවිතා කරන ආකාරය:- මෙය අප ලබාදී ඇති රෝස වතුර සමඟ මිශ්‍රකර හොදින් පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කර පැයක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. (ඕනෑම වෙලාවක භාවිතයට සුදුසුයි)
100% දේශීය නිෂ්පාදනයකි
ඔබට ඇති ගැටලු හා වැඩි විස්තර සඳහා 0764945099

3 reviews for Jeewani Face Pack

  1. hdjmedia

    Good Product

  2. Chathurika

    ගොඩාක් හොද පැක් එකක්❤️

  3. Sithumini Kumari

    Online order karapu hodama product eka. Thanks.

Add a review

Your email address will not be published. Required fields are marked *