🌱සුදු හදුන්
🌱වෙනිවැල්
🌱කොකුම්
🌱කුංකුම
🌱රත් හදුන්
🌱කස්තුරි කහ
🌱වැල්මි
🌱මී පැණි
🌱මුල්තානි මිට්ටි
ඇතුළු පාරම්පරික ඖෂධ රැසක් එක් කර දේශීය වෛද්‍ය වරයෙකු විසින් සකසා ඇත.
❌කෘතීම වර්ණ කාරක නොමැත.
❌කෘතීම සුවද කාරක නොමැත.
❌කෘතීම කල් තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් නොමැත.
රෝස වතුර බෝතලයක් නොමිලේ
💁♀️භාවිතා කරන ආකාරය:- මෙය අප ලබාදී ඇති රෝස වතුර සමඟ මිශ්‍රකර හොදින් පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කර පැයක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. (ඕනෑම වෙලාවක භාවිතයට සුදුසුයි)
100% දේශීය නිෂ්පාදනයකි
ඔබට ඇති ගැටලු හා වැඩි විස්තර සඳහා 0764945099
hdjmedia –
Good Product