Original Tiger Eye Bracelet

රු1,400.00රු2,000.00

මෙය Quartz family එකට අයත් වන ස්වභාවික පලිඟු මැණික් විශේෂයක්. මෙම පලිඟු Australia, Burma, India, Namibia, South Africa හා United States යන රටවල දක්නට ලැබෙනවා. Quartz family එකට අයත් සුදු පලිඟු චෙෙත්යයන්හි කොතටද රාජ ඔටුනු හා පළදනා සදහා විශ්ව ශක්තිය ලබා ගැනීමට අෑත අතීතයේ සිට භාවිතා කර අැත.

Clear
SKU: N/A Category:

100% ස්වාභාවික Tiger Eye අලවි කරන Mshop ආයතනයේ දැන්වීමකි.

මෙය Quartz family එකට අයත් වන ස්වභාවික පලිඟු මැණික් විශේෂයක්. මෙම පලිඟු Australia, Burma, India, Namibia, South Africa හා United States යන රටවල දක්නට ලැබෙනවා. Quartz family එකට අයත් සුදු පලිඟු චෙෙත්යයන්හි කොතටද රාජ ඔටුනු හා පළදනා සදහා විශ්ව ශක්තිය ලබා ගැනීමට අෑත අතීතයේ සිට භාවිතා කර අැත.

🐅 ඔය කියන තරම් බලයක් මේ Tiger Eye එකේ තියනවද ?

ධනය බලය ආකර්ශනය සතුට සෑම මනුෂ්යයෙක්ම බලාපොරොත්තු වෙන කාරණාවක්.

පාශාන පැළිදිමෙන් ශරීරයේ ඕරා චක්ර බල ගැන්වෙන බව, ඕරා පරික්ෂා කරන යන්ත්ර මගින් විද්යාත්මකවද සනාත කර අැත. එමගින් පොදුවේ සිදුවෙන දේ නම්,

💎 මිනිසා ගේ සිතුවිලි ධනාත්මක භාවයට පත් කිරීමට උදව් වේ.

💎 කායික මෙන්ම මානසික ශක්තිය ඉහල නංවයි.

💎 මිනිසාගේ ස්වාධීන බව වැඩි කරයි.

💎 ධන ආකර්ෂණය වැඩී කරවයි.

Size

6MM, 8MM, 10MM, 12MM

Reviews

There are no reviews yet.

Be the first to review “Original Tiger Eye Bracelet”

Your email address will not be published. Required fields are marked *