Rose Quartz Bracelet

රු1,500.00රු1,900.00

පලිගු පාශාන අතර බොහෝ දෙනා ආදරේ කරන විශේෂයෙන් ම ආදරවන්තයන් අතර ප්රසිද්ධ පලිගුවකි රෝස පලිගු. මැග්නිසියම් සහ ටයිටේනියම් යන මූල ද්රව්ය එකතුවෙන් පොලවෙ නිර්මාණය වන මේ පලිගු වර්ගය බ්රසීලය, දකුණු අප්රිකාව, මැඩගස්කරය වැනි රටවල් වල විශේෂයෙන් නිර්මාණය වේ.

Clear
SKU: N/A Category:

ආකර්ශන ශක්තිය වැඩිවීම ආදර වාසනාව වැඩිවීම රූප සොබාවය වැඩි විම ශරිරය සිසිල් කිරිම හා නිරවුල් මනසක් ලබාදේ. විවාහ ප්රමාද අයට සම්බන්ධ කම් වල මත ගැටුම් විවහ ජිවිතේ ගැටලු තිබෙන අයට තමන් ගේ ආදර සම්බන්ධකම් වඩාත් සතුටු දායක ලෙස ගෙවන්නට කැමති අයට මේ රොස පලිගු වඩාත් සුදුසුය. මෙය යුරෝපයේ කාන්තාවන් අතර ජනප්රියම පළිගු විශේෂයක් වේ.
Size

6mm, 8mm, 10mm

Reviews

There are no reviews yet.

Be the first to review “Rose Quartz Bracelet”

Your email address will not be published. Required fields are marked *