Sale!

Sino Tracker G03 [All Option]

රු9,000.00 රු7,500.00

1. Summary
Working Based on existing WCDMA/GSM network and GPS satellites, this product can locate and monitor any remote targets by SMS or GPRS.

2. Main functions

· 3G WCDMA/GSM quad-band frequency

· Real time tracking by SMS/GPRS

· Recover original password

· Real time voice monitoring

· Main Power off alarm

· ACC to detect ignition

· Over speed alarm

· ACC anti-theft alarm

· SOS alarm

· Built-in backup battery to realize power failure alarm

· Connect external relay to realize controlling oil and circuit of the vehicle

🔵 මාස 6ක් දක්වා වහනය ගමන් කළ මාර්ගය KM ප්‍රමාණය,නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය නැවත නැරඹීමේ හැකියව.

🔵 මාස 6ක් දක්වා දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්‍ය ඕනැම දවසක වාර්තා ලබාගත හැකිය.

🔵 ඔබගේ රථයේ ඉන්ධන ක්‍රියාකාරිත්වය නැරඹීමේ හැකියාව ඇති අතර සේවකයන් ඉන්ධන මගින් සිදුකරන වංචනික ක්‍රියාවන් නැවැත්විය හැකිය.

🔵 ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව.

🔵 වහනය පෙර තිබූ ස්ථානයක ලිපිනය නිවැරදිව බැලිමේ හැකියාව.

🔵 වහනයේ එන්ජිමේ ක්‍රියාකාරිත්වය නැවැත්වීමට හා නැවත පණගැන්වීම ඔබගේ Mobile APP එක තුළින්ම කළහැකි වීම.

🔵 වහනය අධික වේගයෙන් ගමන් කරන්නේනම් එය ජංගම දුරකථනයට සහ මෘදුකාංගයට පණිවිඩයක් මගින් දැනුම් දීම.

🔵 ඔබගේ වහනයේ සර්විස් කිරිමට අවශ්‍ය කාලය SMS එකක් මගින් සහ Application එක තුලින් දැනුම් දීම.

🔵 ඔබගේ වහනයේ උපකරණය සවිකළ අවස්ථාවේ සිට නිවැරදිව මීටරයේ ඇති KM ප්රමාණය දෛනිකව නැරඹීමේ හැකියාව.

🔵 වහනයේ එන්ජිම කොපමණ වේලාවක් පණගන්වා තිබුණේදැයි Report ලෙස බලාගැනිමේ හැකියව.

 sms එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔන අවසර දෙනතුරු වාහනය

නැවත start කිරීමට නොහැක.

 වාහනය ඇතුලත කුමක් සිදුවනවාද යන්න tracker එකට ඇමතුමක් ලබාගෙන සවන් දිය හැක.

Reviews

There are no reviews yet.

Be the first to review “Sino Tracker G03 [All Option]”

Your email address will not be published. Required fields are marked *