🔵 මාස 6ක් දක්වා වහනය ගමන් කළ මාර්ගය KM ප්‍රමාණය, නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය නැවත නැරඹීමේ හැකියව.
🔵 මාස 6ක් දක්වා දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්‍ය ඕනැම දවසක වාර්තා ලබාගත හැකිය.
🔵 ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව.
🔵 වහනය පෙර තිබූ ස්ථානයක ලිපිනය නිවැරදිව බැලිමේ හැකියාව.
🔵 වහනය අධික වේගයෙන් ගමන් කරන්නේනම් එය ජංගම දුරකථනයට සහ මෘදුකාංගයට පණිවිඩයක් මගින් දැනුම් දීම.
🔵 ඔබගේ වහනයේ සර්විස් කිරිමට අවශ්‍ය කාලය SMS එකක් මගින් සහ Application එක තුලින් දැනුම් දීම.
🔵 ඔබගේ වහනයේ උපකරණය සවිකළ අවස්ථාවේ සිට නිවැරදිව මීටරයේ ඇති KM ප්‍රමාණය දෛනිකව නැරඹීමේ හැකියාව.
🔵 වහනයේ එන්ජිම කොපමණ වේලාවක් පණගන්වා තිබුණේදැයි Report ලෙස බලාගැනිමේ හැකියව.
Reviews
There are no reviews yet.