Sale!

Sino Tracker G01

රු6,000.00 රු4,500.00

Specification:

Model: ST901

Frequency: GSM 850/900/1800/1900MHz  GSM/GPRS

Network: GSM/GPRS

Operating Voltage: 9-100V

Location time: cold start 35s-80s; Hot start for 1 second

Location accuracy: 5 m

Working temperature:-20℃~+ 55℃

Size: 88*50*27mm/3.46*1.96*1.06”

🔵 මාස 6ක් දක්වා වහනය ගමන් කළ මාර්ගය KM ප්‍රමාණය, නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය නැවත නැරඹීමේ හැකියව.

 

🔵 මාස 6ක් දක්වා දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්‍ය ඕනැම දවසක වාර්තා ලබාගත හැකිය.

 

🔵 ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව.

 

🔵 වහනය පෙර තිබූ ස්ථානයක ලිපිනය නිවැරදිව බැලිමේ හැකියාව.

 

🔵 වහනය අධික වේගයෙන් ගමන් කරන්නේනම් එය ජංගම දුරකථනයට සහ මෘදුකාංගයට පණිවිඩයක් මගින් දැනුම් දීම.

 

🔵 ඔබගේ වහනයේ සර්විස් කිරිමට අවශ්‍ය කාලය SMS එකක් මගින් සහ Application එක තුලින් දැනුම් දීම.

 

🔵 ඔබගේ වහනයේ උපකරණය සවිකළ අවස්ථාවේ සිට නිවැරදිව මීටරයේ ඇති KM ප්රමාණය දෛනිකව නැරඹීමේ හැකියාව.

 

🔵 වහනයේ එන්ජිම කොපමණ වේලාවක් පණගන්වා තිබුණේදැයි Report ලෙස බලාගැනිමේ හැකියව.

Reviews

There are no reviews yet.

Be the first to review “Sino Tracker G01”

Your email address will not be published. Required fields are marked *